YOUR NEXT JAM STARTS HEREGood songs.
Good songs.
Great company.
A few chords. A familiar tune.
Find your rhythm, wherever you are.
Find your next song
Sinhala favourites, one chord at a time.
THE SONGBOOKKEY
THE PLAYING ROOM
Nonstop
සුරලියක වගේ නොනවතින ගීත
Suraliyaka Wage Nonstop · Nonstop medley
Original key: ALET’S PLAY
Song 1 · Intro · A
A | - | - | - |
- | - | E | - |
Bm | - | E | - |
- | E7 | A | - |
Song 1 · Chorus
Aසුරලියක වගේ රුවිනා
මුදු ගතිගුණ හරි අගනා E
Dපොඩි කාලේ සිටන් මම ආවේ සොයන් A
Eලස්සන රන් එතනා A
Dපොඩි කාලේ සිටන් මම ආවේ සොයන් A
Eලස්සන රන් එතනා A
Song 1 · Music
A | - | - | - |
- | - | E | - |
Bm | - | E | - |
- | E7 | A | - |
Song 1 · Verse · twice
Aමගේ ජීවන මල් උයනේ
ඔබ වේ පිපි පෙම් කුසුමේ E
Bmමධු රස බොන්නම් නිතී සුරකින්නම් E
Aඔය කැමතිද Eරන් එතනා A
Aමගේ ජීවන මල් උයනේ
ඔබ වේ පිපි පෙම් කුසුමේ E
Bmමධු රස බොන්නම් නිතී සුරකින්නම් E
Aඔය කැමතිද Eරන් එතනා A
Song 1 · Chorus · repeat
Aසුරලියක වගේ රුවිනා
මුදු ගතිගුණ හරි අගනා E
Dපොඩි කාලේ සිටන් මම ආවේ සොයන් A
Eලස්සන රන් එතනා A
Dපොඩි කාලේ සිටන් මම ආවේ සොයන් A
Eලස්සන රන් එතනා A
Song 2 · Music · C
C | - | - | - |
- | G | - | - |
- | - | - | - |
- | C | - |
Song 2 · Chorus
Cආවේ වන බඹරෙක් වාගේ G
හද මන විතට ඔයාගේ G7 C
පෙම් ගී නාදය ඔබගේ F
Gහදවත සනසයි මාගේ C
Fලස්සන ඔබ වේ මාගේ C
මිණි මුතු සේ ඔබව මට අගේ G C
Fඔව් හැම දිනයම මා ඔබේ C
මිණි මුතු සේ ඔබව මට අගේ G C
Song 2 · Music
C | - | - | - |
- | G | - | - |
- | - | - | - |
- | C | - |
Song 2 · Verse
Cආවා පෙම්බර රැජින කියලා F C
පෙම් ලොව රජ මාලිගයේ G
මම ඔබ ළඟ සිටිමි
සැමදා ඔබ රකිමි
ඔබ පෙම් රැජිනාවේ ප්‍රියේ C
Song 2 · Chorus · repeat
Cආවේ වන බඹරෙක් වාගේ G
හද මන විතට ඔයාගේ G7 C
පෙම් ගී නාදය ඔබගේ F
Gහදවත සනසයි මාගේ C
Fලස්සන ඔබ වේ මාගේ C
මිණි මුතු සේ ඔබව මට අගේ G C
Fඔව් හැම දිනයම මා ඔබේ C
මිණි මුතු සේ ඔබව මට අගේ G C
Song 3 · Music · C
C | - | Dm | - | G | - | C | - |
Song 3 · Chorus · twice
Cඅශෝක මල් මාල නෙළලා C7
Fඅශෝක මල් උයනට වැදිලා C
Fශෝක නිවන ගීත ගයලා C A7
Cඔබ කවුරුද Gකියන්න මාලා C
Cඅශෝක මල් මාල නෙළලා C7
Fඅශෝක මල් උයනට වැදිලා C
Fශෝක නිවන ගීත ගයලා C A7
Cඔබ කවුරුද Gකියන්න මාලා C
Song 3 · Music
C | - | Dm | - | G | - | C | - |
Song 3 · Verse 1
Cබලන්න ලස්සනයි වනය පිපුණු මලක F
දෙවනි නෑ වගේ C
Gසුරඟනාවියක්ද මේ C
කියන්න ආදරෙයි කවුද මේ ඔබ තනිව වනයේ F
ගී ගයා C
Dmප්‍රීති වෙලා Gප්‍රීති වෙලා C
Song 3 · Chorus · repeat
Cඅශෝක මල් මාල නෙළලා C7
Fඅශෝක මල් උයනට වැදිලා C
Fශෝක නිවන ගීත ගයලා C A7
Cඔබ කවුරුද Gකියන්න මාලා C
Song 3 · Music
C | - | Dm | - | G | - | C | - |
Song 3 · Verse 2
Cඔබේ දුගී පැලේත් සතුට සැපත F
මිහිරි සුවය ඇතේ ළඳේ C
Gනැතේ මහ රජ මන්දිරේ C
නොයන්න ආදරේ ප්‍රේමණීය පෙම්වතෙක් F
දුකේ තියා එපා එපා රජ සැප C Dm G C
Song 3 · Chorus · repeat
Cඅශෝක මල් මාල නෙළලා C7
Fඅශෝක මල් උයනට වැදිලා C
Fශෝක නිවන ගීත ගයලා C A7
Cඔබ කවුරුද Gකියන්න මාලා C
Song 4 · Music · C
C | - | G | - |
- | - | C | - |
- | - | G | - |
- | - | C | - |
Song 4 · Chorus
Cසඳක් නැඟී සඳක් ගිලේ සාගරේ G G7
මලක් මැවී මලක් පිපේ ආදරේ C
C7සුදෝ ඔබේ කතා අසා ආදරේ F
Gලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ C
Cලා ලා ලා ලා ලා ලා G
ලා ලා ලා ලා ලා ලා G7 C
Song 4 · Verse
Cආදරේ කියා ප්‍රීති ගංගා ගලා ගියා F C
Gමා ඔබේ කියා සුහද එන්න මා සොයා C
Gමා ප්‍රියේ මා උපන්නේ ඔබ නිසයි ලොවේ C
Song 4 · Chorus · repeat
Cසඳක් නැඟී සඳක් ගිලේ සාගරේ G G7
මලක් මැවී මලක් පිපේ ආදරේ C
C7සුදෝ ඔබේ කතා අසා ආදරේ F
Gලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ C
Cලා ලා ලා ලා ලා ලා G
ලා ලා ලා ලා ලා ලා G7 C
Song 5 · Music · D
G A D
D | - | - | A |
- | - | - | D |
- | - | - | A |
- | - | - | D |
Song 5 · Chorus · twice
Dමම බොහොම බය වුණා මගේ පණ එපා වුණා A
Gරෑ දොළහට Dහොල්මනකට Aමාව අහු වුණා D
Dමම බොහොම බය වුණා මගේ පණ එපා වුණා A
Gරෑ දොළහට Dහොල්මනකට Aමාව අහු වුණා D
Song 5 · Verse
මම උත්සවයකට ගියා සින්දු කියන්න G D
Aමට ආපසු යන්න ලැබුණා ජාමේ දොළහට D
මම බැහැලා පහළට බැලුවා කනත්ත දෙසට G D
Aමගේ ගිටාර් එක අතට අරගෙන යන්ට යනකොට D
ශබ්දයක් ඇහිලා මං ආපසු බලනකොට G D
Aකළු බල්ලෙක් ඇඟට පැන්නේ බුරාගෙන මට D
මම හැරිලා පස්සට ආපහු දුවන එකලට G D
Aකළු මිනිහෙක් හිටියනේ පාරේ හරට D
Song 5 · Chorus · twice
Dමම බොහොම බය වුණා මගේ පණ එපා වුණා A
Gරෑ දොළහට Dහොල්මනකට Aමාව අහු වුණා D
Dමම බොහොම බය වුණා මගේ පණ එපා වුණා A
Gරෑ දොළහට Dහොල්මනකට Aමාව අහු වුණා D
A good place to start again.